දරුවාට විවිධ වර්ණවලින් රටා මැවීමට හා පාට කිරීමේ අභ්‍යාස වඩ වඩාත් කළ යුතු වේ. මෙම පොත වර්ණ සහ හැඩතල හදුනාගැනීමට විධිමත් අනුපිළිවෙළකට ඉදිරිපත් කර ඇත. කියවීම, ලීවීම, අත්වැඩ හා විවිධ ක්‍රියාකාරකම් වර්ණ අශ්රීතව කිරීම අත්‍යාවශ්‍ය වේ.
Weight | 0.16 kg |
---|---|
Dimensions | 28 × 20 × 0.3 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Workbook |