වයස අවුරුදු 4 -5 අතර දරුවන්ට 1 සිට 9 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කිරීමේ අරමුණින් දෙවන අදියර – ඉලක්කම් පොත් සම්පාදනය කර ඇත.
| Weight | 0.16 kg |
|---|---|
| Dimensions | 28 × 20 × 0.3 cm |
| Author | |
| Publisher | IBMC Publications |
| Type | Workbook |




