දරුවා කොම්බුව සහිත හල් කිරීම හොඳින් හඳුනාගත් පසු මෙම පොතෙහි සඳහන් වචන පළමුව කොම්බුව සහිත හල් කිරීම සමග ද දෙවනුව කොම්බුව පමණක් යොදා උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.
Weight | 0.04 kg |
---|---|
Dimensions | 21.3 × 14.8 × 0.15 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Reading Book |