දරුවාගේ පුර්ව කියවීමේ කුසලතාවය ගොඩනැගීම සඳහා අකුරු දෙකේ වචනවලින් පටන් ගෙන අකුරු හතරේ වචන දක්වා වචන ඇතුළත් කර ඇත. පින්තූරයක් ඇඳිය හැකි සෑම වචනයක් සඳහා ම පින්තූරයක් ඇඳ ඇත. පිල්ලම් භාවිත කර නැත.
| Weight | 0.04 kg |
|---|---|
| Dimensions | 21.2 × 15 × 0.15 cm |
| Author | |
| Publisher | IBMC Publications |
| Type | Reading Book |




