Yuganthaya

Reference:
Availability: 8 In Stock

රු375.00 රු337.50

යුගාන්තය

8 in stock

Compare

“අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත් වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වූව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්දරයකි” – ජයදේව : ලංකාදීප –