සොබාදහමේ අපූර්වත්වය තුළින් නිමැවෙන සියුම් රිද්මයන් පිළිබඳ ළමා මනසට ගෝචරවන අයුරින්
ඉදිරිපත් කෙරුණු සුන්දර කතාවකි.
අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.
කතාව – තනුජා එන්. අයගම
2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි