Aruma Puduma Paasal Bus Riya 8 – Mee Wadayak Thula

Reference:
Availability: 1 In Stock

රු375.00 රු337.50

අරුම පුදුම පාසල් බස් රිය 8 – මී වදයක් තුළ

1 in stock

Compare

අමරිකාවේ බෝස්ටන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලත් ලොව පුරා වැඩියෙන් ම අලෙවි වන විද්‍යා පොත් පෙළ දැන් සිංහලෙන් !

1986 දී අමරිකා එක්සත් ජනපදයේ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලද කොටස් 12 කින් යුත් අරුම පුදුම පාසල් බස් රිය නම් කතා පොත් මාලාවේ අටවන කොටසේ සිංහල පරිවර්තනයයි.

පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මූලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කොරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියූ, ජොආනා කෝල්ට, ඇමරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධානය ඇතුළු සම්මාන රාශියක් හිමි විය. වසර කීපයක් ඇතුළත මේ පොත් පෙළ ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරෙණි.

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් පුස්තකාල පොත් පෙළක් ලෙස අනුමත කර ඇත.

කතාව – ජොආනා කෝල්
චිත්‍ර  – බෲස් ඩෙගන්
පරිවර්තනය – රුවනි ප්‍රසාදිනී ධර්මවර්ධන

Weight 0.125 kg
Dimensions 18.2 × 21.8 × 0.4 cm