දික් පාපිල්ල මුලට, මැදට සහ අගට යොදා ගනිමින් වචන ඇතුළත් කර ඇත. දරුවා කෙටි පාපිල්ල සහ දික් පාපිල්ල හොදින් හදුනාගත් පසු මෙම පොතෙහි සදහන් වචන කෙටි පාපිල්ල සහ දික් පාපිල්ල යොදමින් උච්චාරණය කිරීමට පොළඹවන්න.
Weight | 0.04 kg |
---|---|
Dimensions | 21.3 × 14.8 × 0.15 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Reading Book |