Big Book – Ali Thotilla
එලි පුංචි අලි පැටික්කියක්. දවසක් අම්මා එක්ක ගමක් බලන්න ගියා. එහි දී එලි දකිනවා ලස්සනම ලස්සන නැලවිලි ගීයක් ගයමින් තොටිල්ලක බබෙක් නැළවෙනවා.
ඉතින් එලීටත් මේ විදිහට තොටිල්ලක නැළවෙන්න ඕන වෙනවා. ඊට පස්සේ මොකද වුනේ කියලා දැනගන්න නම් කතාව කියවන්නම වෙනවා.