ළමා මනසේ පරිකල්පනය අවදි කිරීමට සමත් කතන්දරයකි. ස්ථානෝචිත ප්‍රඥාව අනුව කටයුතු කිරීම
කතාවෙන් විෂද වෙයි. සරල බස කතාව කියවීමට පෙළඹවීමක් ඇති කරයි.
අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.
කතාව – තනුජා එන්. අයගම
2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි