දරුවන්ට, පින්තූරයක් බලාගෙන කතන්දරයක් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දීම ප්‍රාථමික අධ්‍යාපනයේ දී නිතැතින් ම සිදු වෙනවා.
එහි අරමුණු රැසක් තිබෙනවා.
1. දරුවාගේ නිරීක්ෂණ හැකියාව වර්ධනය කිරීම.
2. පින්තූරය ක් බලමින් කතන්දරයක් නිර්මාණය කිරීම ඔස්සේ දරුවා ගේ
නිර්මාණශීලී හැකියාව,පරිකල්පන ශක්තිය අවදි කිරීම.