Pasal Pusthakala Wyawahara I

Availability: In Stock

රු250.00 රු225.00

පාසල් පුස්තකාල ව්‍යවහාර – I

 

Author :  P.G.Pemadasa , Uditha Alahakoon
ISBN :  9786245597420

Compare

පාසල් අධ්‍යාපනය සඳහා තොරතුරු සාක්ෂරතාවට අදාළ මූළික සංකල්ප කිහිපයක් මෙහි අන්තර්ගත වෙයි. ඒ අනුව තොරතුරු සාක්ෂරතා සංකල්පය හැඳින්වීම, පුස්තකාල එකතුව හඳුනා ගැනීම, මුද්‍රිත මාධ්‍යවලට අදාළ තොරතුරු කුසලතා හා  තොරතුරු කුසලතා ඉගැන්වීමට අදාළ ආදර්ශ පාඩම් සැලසුම් කිහිපයක් මෙහි අඩංගු කර ඇත.

Weight 0.16 kg
Dimensions 14.6 × 21 × .4 cm
Publisher

IBMC Publications

Type

Reading Book