Raya koheda sagawenne

Availability: In Stock

රු480.00 රු432.00

Raya koheda sagawenne

ISBN 978-624-6326-73-9

Compare

මෙය පරිවර්තන පොතකි. රැය, කුණාටුව, වැස්ස… මේවාට සිදුවන්නේ කුමක් ද? ඒවා සේ ම අපගේ ආදරණීයයන් අපව හැර යාවි ද? ඔවුන් සියල්ලෝ ම යන්නේ කොහේට ද? සැබවින් ම දරුවන් අසන මෙවන් ප්රශ්නවලට පිළිතුරු ලැබිය යුතු අතර ඒවා ඔවුන්ව බියෙන් සහ සාංකාවෙන් පුරවන්නක් ද නොවිය යුතු ය. එය බුද්ධිය අවදි කරන ආදරයෙන් පිරුණු කතා බහක් විය යුතු ය. එවැනි ප්රශ්නවලට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේ ද යන්න මෙම පොත මග පෙන්වීමක් කරයි.

Weight 0.11 kg
Dimensions 28 × 21 × 0.3 cm
Publisher

IBMC Publications

Type

Workbook