තොරතුරු සාක්ෂරතා සංකල්පයෙහි එක් අංගයක් වන කියවීම සංකල්පය කේන්ද්‍ර කරගනිමින් කියවීම ඉගැන්වීම, කියවීම් ක්‍රමශිල්ප හා කියවීම් ක්‍රියාකාරකම් පාදක කරගනිමින් පරිච්ඡේද පහක් මෙහි ඉදිරිපත් කර තිබේ. එහෙයින් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම මගින් පාසල් පද්ධතියට අදාළ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.