පාසල් අධ්‍යාපනය සඳහා තොරතුරු සාක්ෂරතාවට අදාළ මූළික සංකල්ප කිහිපයක් මෙහි අන්තර්ගත වෙයි. ඒ අනුව තොරතුරු සාක්ෂරතා සංකල්පය හැඳින්වීම, පුස්තකාල එකතුව හඳුනා ගැනීම, මුද්‍රිත මාධ්‍යවලට අදාළ තොරතුරු කුසලතා හා තොරතුරු කුසලතා ඉගැන්වීමට අදාළ ආදර්ශ පාඩම් සැලසුම් කිහිපයක් මෙහි අඩංගු කර ඇත.