දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 57 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.
Weight | 0.24 kg |
---|---|
Dimensions | 28 × 20 × 0.3 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Workbook |