සත්ත්වයන් අතර උසස් මනසක් ඇත්තේ මිනිසාට ය. ඒ බව මෙම සරල කතන්දරය තුළ දිග හැරෙයි.
දරුවා කැමති චරිත ඇසුරු කරගෙන කතාව ලිවීම තුළින් දරුවා ට කියවීමේ කැමැත්ත ඇති කරයි.
අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.
කතාව – තනුජා එන්. අයගම
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි