ළමා ආරක්ෂාව සහ ආචාර විධි – 2
කතෘ – වැන්ග් මෙන්ග්ජුවන්
අවුරුදු 3 – 6 අතර දරුවන්ගේ ඉගෙනුම් හා සංවර්ධනය පිළිබඳ මාර්ගෝපදේශ අනුව මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.
- අනතුරුවලින් ඈත් වී සිටීමෙන් ඔබ සැමවිට ආරක්ෂා වෙනවා.
- අන් අය සමග වැඩ කටයුතු කිරීමේ දී ආචාර විධි අනුගමනය කරන්න.