දරුවා දික් ඇදපිල්ල හොදින් හදුනාගත් පසු මෙම පොතෙහි සදහන් වචන වරෙක කෙටි ඇදපිල්ල සහිතව සහ තවත් වරෙක දික් ඇදපිල්ල සහිතව යොදා උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කරගැනීමට සහ ධාරණය කරගැනීමට හැකි වේ.
- You cannot add "Nonfiction picture books set" to the cart because the product is out of stock.
Weight | 0.04 kg |
---|---|
Dimensions | 21.3 × 14.8 × 0.15 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Reading Book |