අකුරු දෙකෙන් පටන් ගෙන ඇලපිල්ල මුලට, මැදට සහ අගට යොදමින් වචන සකසා ඇත. දරුවා ඇලපිල්ල හොඳින් හඳුනාගත් පසු මෙම පොතෙහි සඳහන් වන වචන ඇලපිල්ල සහිතව සහ ඇලපිල්ල රහිත ව උච්චාරණය කිරීමට දරුවා පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.
Weight | 0.04 kg |
---|---|
Dimensions | 21.2 × 15 × 0.15 cm |
Author | |
Publisher | IBMC Publications |
Type | Reading Book |