Grade 1 Muthu Akuru Part IV

Availability: In Stock

රු280.00 රු224.00

1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසල)

 

Author :V.V.Pathmaseeli , S.M.R. Sepalika
ISBN : 9789551836580

Compare

මෙම පොත සිංහල පෙළ පොතේ පාඩම් ඇසුරෙන්, සියලු පිල්ලම් භාවිත කර වචන 2-4 අතර ප්‍රමාණයක් අන්තර්ගත කරමින් ලියන ලද සරල වැකි තිත් ඉර මත ලිවීමට හා එම වැකි බලා ලිවීමට ඉඩකඩ වෙන් කර ඇත. තව ද පින්තූර බලා එයට ගැළපෙන වැකි කිහිපයක් ලිවීමට ද අවස්ථාව සලසා ඇත.

තනි රූලෙහි නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් සහ අකුරු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මනා පෙරහුරුවක් ලබා ගත හැකි මෙම පොත පළමුවන ශ්‍රේණියේ අග භාගය සඳහා වඩා යෝග්‍ය වේ.

මෙය එහි හතරවන කොටසයි.

Weight 0.085 kg
Dimensions 27 × 20 × 0.2 cm
Author

,

Publisher

IBMC Publications

Type

Workbook