හෙ‌ායිටි නම් හිවලා

Availability: Out Stock

රු350.00 රු315.00

හෙ‌ායිටි නම් හිවලා

Out of stock

Compare

නිසංසල සිරියාවන්ත ගම්මානයකි පලාබැද්ද. සතුටින්, සමගියෙන්, ජීවත්වුණු මිනිස්සුයි එහි සිටියේ.  ඒත් රෑ බෝවුණු වෙලාවලදී නම් ඇති වුණේ පොඩි පහේ කරදරයක්.

ගමට යාබදව  තිබුණු කැලෑවෙන් රෑ ජාමෙට කලඑළි බැස්සේ හිවලෙක්…
(2012 නෙකි ආසියා සම්මානලාභී කතාන්දරයකි. )

Weight 0.272 kg