අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහා තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තනය ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති නමයකි. ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇකි බැව් නිසැකය.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන් වහන්සේගේ පහත දේශනවල සංහල පරිවර්තන අඩංගු වෙයි.
Be Happy – සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වෙන්න.
Listening – ඇහුන්කම්දීමත් කලාවක්
On what a relief – උදවු කරන විට ප්‍රඥාවද අවශ්‍ය වේ .
I don’t own my past – මිය ගිය අතීතය, නූපන් අනාගතයල කුමටද ලතවෙන්නේ. මේ මොහොත ගැන සිතන්න.
පරිවර්තනය – සමරසිංහ ගුණසේකර