අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදුහාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘතී හයකි. ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැකය.
ඔබ දැන් කිවන්නට යන්නේ එම පොත් මාලාවේ සත්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
70 Not 100 – පරාජය ජය ගන්නේ මෙන්න මෙහෙමයි
Be Patient –