නොමියෙන කළු දූ

Availability: 2 In Stock

රු370.00 රු333.00

Nomiyena Kalu Du

 

Author : Sybil Wettasinghe
ISBN : 9789554574328

2 in stock

Compare

අද වාගේ මට මතකයි ගම හැර දා මා කොළඹට ආ දා. වෙනදා හිමිදිරි උදයේ පැතිර ගිය රන්වන් හිරු එළිය එ දා මඳක් මැලවී ගියා වගෙයි මට සිතුණේ.

හිරු පායනවාත් සමඟ ම වෙන දා හිතේ ඇති වුණු සතුට එ දා අතුරුදහන්  වෙලා.

ගේ ඉදිරිපිට ලොරියක්.

(පිළිගන්වන්නේ  ‘ වැනියං කළු වැනියං’  කියවා එහි දෙවන කොටස කියවන්නට ආසාවෙන් බලා සිටි මගේ  ආදරණීය ලොකු කුඩා පාඨකයන් සැමට)

කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

ආදිත් ප්‍රකාශන

Weight 0.180 kg
Author

Publisher

Adith Publishers

Type

Fiction Books