Daru Nalawilla Hewath Jathika Thotilla

Reference:
Availability: Out Stock

රු100.00 රු90.00

Daru Nalawilla Hewath Jathika Thotilla

Out of stock

Compare

මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මද සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ

උස් තැන් දැක ඇකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

සන්ථව කාව්‍ය රත්නාවලී – 04
දරු නැළවිල්ල හෙවත්
ජාතික තොටිල්ල

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

Weight 0.06 kg
Dimensions 14.7 × 21.7 × 0.3 cm