Ransirige Sangramaya

Reference:
Availability: 9 In Stock

රු600.00 රු540.00

රංසිරිගේ සංග්‍රාමය

9 in stock

Compare

1989 වසරේ රාජ්‍ය සම්මානය දිනූ හොදම යොවුන් නවකතාව

අරමුණු විරහිතව මගට බැස – මග තොට නොහැදිනන, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාදුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත් වී තිබේ.

කතාව – කුලසේන ෆොන්සේකා

Weight 0.23 kg
Dimensions 18.5 × 13.6 × 1.3 cm