Wachane Bale

Availability: In Stock

රු800.00

ලොකු පොත් – වචනෙ බලේ

Compare

Big Book – Wachane Bale

කතෘ – ආශිංසා ගමගේ

හා පැංචයි, යාළුවෝ ටිකයි වලස් මාමාගේ සෙල්ලම් උයනට ගියා. යාළුවනගේ දඟ වැඩ නිසා කේන්ති ගන්න වලස් මාමාව හා පැංචා මැජික් වචන ටිකකින් යාළු කර ගන්නවා. ඒ වචන

මොනවද කියලා දැනගන්න නම් කතාව කියවන්න ම වෙනවා.

Weight 0.24 kg
Dimensions 42 × 29.7 × .4 cm
Publisher

IBMC Publications

Type

Big Books