Smart Koombiyage Yalakulu Sawariya

Availability: In Stock

රු300.00 රු270.00

ස්මාර්ට් කුඹියාගේ වලාකුළු සවාරිය

 

Author :  Nuwan Kumara Katugampala
ISBN :  9786245597598

Compare

‘ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය’ කියා දෙන්නේ
යොවුන් කවක අසිරිමත් වින්දනයක් විනා අතීත සිදුවීමක් නොවෙයි

මෙම යොවුන් කවි සරණිය මෙරට කවි කෙත අස්වද්දන
නව වැපුරුම් බිජුවටක් වන්නේ
මෙයට පෙර යොවුන් කවි සංග්‍රහයක් ග්‍රන්ථගත නොවීම නිසා ය.
මේ කවි කලාව යෞවනත්වයෙන් පිරුණු කාව්‍ය ශානරයකි.
ළමා – වැඩිහිටි කවි ලොව අතරට පිවිසි යෞවන කාව්‍ය සංග්‍රහය
සුහුඹුල් නවමු අත්දැකීමකි.

Weight 0.16 kg
Dimensions 14.6 × 21 × .4 cm
Publisher

IBMC Publications

Type

Reading Book