මහ මුහුදට එකතුවන ජලයේ උපතේ සිට කතාව ගඟක් ගලාගෙන යන ආකාරයට ම ගලාගෙන යයි.
ඒ යන මඟ හමුවන බාධා ජයගෙන මහ මුහුද තෙක් පෙරට යන ගමන දිවියට අරුතක් ගෙන
එන්නේ ය. නිර්මාණාත්මක බස රසවත් ය. ඊට ම කදිම සිතුවම් අපූරු ය. එකමුතුබව, නොපසු බට
ධෛර්ය කතාවෙන් විෂද වෙයි. සොබාදහමට දරුවා කැඳවයි.
කතාව – තනුජා එන්. අයගම
2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි