Punchi Bindu Loku Gamanak

Availability: 54 In Stock

රු300.00 රු270.00

පුංචි බිංදු ලොකු ගමනක්

 

Author : Thanuja N. Ayagama
ISBN :

54 in stock

Compare

මහ මුහුදට එකතුවන ජලයේ උපතේ සිට කතාව ගඟක් ගලාගෙන යන ආකාරයට ම ගලාගෙන යයි.
ඒ යන මඟ හමුවන බාධා ජයගෙන මහ මුහුද තෙක් පෙරට යන ගමන දිවියට අරුතක් ගෙන
එන්නේ ය. නිර්මාණාත්මක බස රසවත් ය. ඊට ම කදිම සිතුවම් අපූරු ය. එකමුතුබව, නොපසු බට
ධෛර්ය කතාවෙන් විෂද වෙයි. සොබාදහමට දරුවා කැඳවයි.

කතාව – තනුජා එන්. අයගම

2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි

Weight 0.095 kg
Dimensions 18.8 × 22 × 0.3 cm
Author

Publisher

Graphicare

Type

Fiction Books