Muhuda Saha Doni

Availability: 4 In Stock

රු300.00 රු270.00

මුහුද සහ දෝණි

4 in stock

Compare

සංගීතය, පරිසරය සහ මිනිසා අතර ඇති සමීපතාවය කුඩාකළ පටන් දරුවාගේ මනසට දැනෙන අයුරින්
ලියන ලද කතන්දරයකි. නිර්මාණාත්මක බස දරුවාගේ මනස පෝෂණය කරයි. කථාවේ රිද්මය දරුවාගේ
හදවත සංවේදී කරයි. නොපසුබට උත්සාහයෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව කතාවෙන් විෂද වෙයි.

කතාව – තනුජා එන්. අයගම

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන

Weight 0.215 kg
Dimensions 19 × 22 × 0.7 cm
Author

Publisher

Graphicare

Type

Fiction Books