Ira Eliya

Availability: 2 In Stock

රු400.00 රු360.00

ඉර එළිය

 

Author : Thanuja N. Ayagama
ISBN :

2 in stock

Compare

ළමා මනසේ පරිකල්පනය අවදි කිරීමට සමත් කතන්දරයකි. ස්ථානෝචිත ප‍්‍රඥාව අනුව කටයුතු කිරීම
කතාවෙන් විෂද වෙයි. සරල බස කතාව කියවීමට පෙළඹවීමක් ඇති කරයි.

අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.

කතාව – තනුජා එන්. අයගම

2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි

Weight 0.185 kg
Dimensions 19 × 22.4 × 0.6 cm
Author

Publisher

Graphicare

Type

Fiction Books