Ahas Gamata Giya Punchi Siththara

Availability: Out Stock

රු400.00 රු360.00

අහස් ගමට ගිය පුංචි සිත්තරා

 

Author : Thanuja N. Ayagama
ISBN :

Out of stock

Compare

රසවත් වගේ ම හරවත් ළමා කතන්දරයකි. කතාවේ වාක්‍ය කෙටියි. තේරුම් ගැනීමට පහසුයි. ළමා කතාවක
තිබිය යුතු හැම ලක්‍ෂණයක් වාගේ මෙහි අඩංගුව තිබෙයි. පරිසරය ළමයාගේ මනස හදයි. ගුරුවරු
ළමයාගේ මනස වඩවයි. අකුරු කියවන්නට බැරි කුඩා දරුවකුට පවා චිත‍්‍ර බලා රසවිඳිය හැකි පොතකි.

කතාව – තනුජා එන්. අයගම

2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන

Weight 0.215 kg
Dimensions 19 × 22 × 0.7 cm
Author

Publisher

Graphicare

Type

Fiction Books