Grade 1 Muthu Akuru Part I

Availability: In Stock

රු350.00 රු315.00

1 ශ්‍රේණිය – මුතු අකුරු – I කොටස (පෙර ලිවීමේ කුසලතා)

 

Author : V.V. Pathmaseeli , S.M.R. Sepalika
ISBN : 9789551836535

Compare

පළමුවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව අකුරුවලට අදාළ හැඩ සහ හැඩ රටා 43ක් තිත් ඉරි මත ඇඳීමට හා බලා ඇඳීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත භාවිතයෙන් පෙර ලිවීමේ ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීමට හැකියාව නිසැකව ම ලැබෙනු ඇත.

මෙය පළමු කොටසයි.

 

Weight 0.11 kg
Dimensions 26 × 19.5 × 0.4 cm
Author

,

Publisher

IBMC Publications

Type

Workbook