Kiyawanna Asai 6 – Keti Papilla

Availability: In Stock

රු200.00 රු180.00

කියවන්න ආසයි 6 – කෙටි පාපිල්ල

 

 

Author :  V.V. Pathmaseeli
ISBN :  9789551836382

Compare

වචන වල මුලට, මැදට සහ අගට කෙටි පාපිල්ල යොදා ඇත. සමහර වචනවල කෙටි පාපිලි 2ක් යොදා ඇත. දරුවා කෙටි පාපිල්ල හොදින් ඉගෙනගත් පසු මෙම පොතෙහි සදහන් වචන කෙටි පාපිල්ල සහිතව සහ රහිතව උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට හැකි වේ.

Weight 0.04 kg
Dimensions 21.3 × 14.8 × 0.15 cm
Author

Publisher

IBMC Publications

Type

Reading Book