English letters stencils

Availability: In Stock

රු990.00 රු891.00

English letters stencils
Compare
English letters stencils
පොඩිත්තන්ට ඉංග්රීසි අකුරුවල හැඩය හඳුනාගැනීම සඳහා අකුරු 26ම CAPITAL සහ simple යන දෙවර්ගයෙන්ම සකසා ඇත. මෙහිදී පොඩිත්තන්ට අකුරු වටා ඇඟිල්ල ගෙන යාමෙන් ඇඟිලිතුඩුවලට ස්පර්ශවීමෙන් ඉගෙනීම තීව්ර වේ. Stencils සුදු කොළයක අළවා ඇතුළත අකුරුවල හැඩයට ඇඳීම ද කළ හැක.
Weight 0.655 kg
Dimensions 16.1 × 13.3 × 6 cm