Vehicles

Availability: In Stock

රු100.00 රු90.00

වාහන – පාට කරමු

Compare

වාහන රූප ඇතුළත් කර ඇත. පොඩිත්තන්ට වාහන හඳුනා ගැනීමටත්,  එම වාහනවල රූප, පොඩිත්තන්ගේ සිතේ ඇඳී ඇති ආකාරයට පාට කිරීමට හුරු කිරීමත් මෙහි අරමුණයි. විශේෂයෙන් රූපය ඇතුළත පාට කිරීමටත්, කළු ඉරිවලින් පිටතට නොඑන ලෙස පාට කිරීමටත් පොඩිත්තන් හුරු කරන්න.

Weight 0.045 kg
Dimensions 19.2 × 19.2 × 0.2 cm
Tag: