එදිනෙදා දකින එළවළුවල රූප ඇතුළත් කර ඇත. පොඩිත්තන්ට මෙම එළවළු හඳුනා ගැනීමටත්, එම එළවළු රූප, පොඩිත්තන්ගේ සිතේ ඇඳී ඇති ආකාරයට පාට කිරීමට හුරු කිරීමත් මෙහි අරමුණයි. විශේෂයෙන් රූපය ඇතුළත පාට කිරීමටත්, කළු ඉරිවලින් පිටතට නොඑන ලෙස පාට කිරීමටත් පොඩිත්තන් හුරු කරන්න.