Sinasena Sudu Hamuduruwo Apata Penuna Hati

Reference: ,
Availability: In Stock

රු250.00 රු225.00

Sinasena Sudu Hamuduruwo Apita Penuna Hati

Compare

සිනාසෙන සුදු හාමුදුරුවෝ අපිට පෙනුන හැටි
‘මැසිවිලි එපා’ සහ තවත් දේශන

මෙසේ ඔබ අතට පත්වන්නේ අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනාවල සිංහල පරිවර්තන ඇතුළත් “සිනාසෙන සුදු හාමුදුරුවෝ” නම් මෙම පොත් පෙළ ආරම්භ කළ පළමු කෘතියේ නව මුද්‍රණයකි. මෙම පොත් පෙළේ 12 වන කෘතියද මේ වන විට මුද්‍රණයෙන් පළ වී ඇති බැව් සැළකිය යුතු ය.

උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනා මෙම කෘතියේ අඩංගු වෙයි.

*භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත් වීම.
*අර්ථයක් ඇතිව ජීවත්වීමට ජීවිතයේ අර්ථය සොයා ගැනීම.
*අත්හැර දැමීමේ මාර්ග හතර.
*මැසිවිලි එපා.

පරිවර්තනය – අමරසිංහ ගුණසේකර

Weight 0.13 kg
Dimensions 14.5 × 21 × 0.6 cm