Minisun Naraka Wada Karanne Ai ?

Availability: In Stock

රු250.00 රු225.00

Minisun Naraka wada karanne ai

Compare

අප විසින්‌ සිනාසෙන සුදු හාමුදුරුවන්‌ නමින්‌ හඳුන්වනු ලබන අජාන්‌ බ්‍රහ්මවංසෝ මහ තෙරැන්‌ වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවරතන ඇතුළත්‌ ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි’ නමි මෙම පොත්‌ පෙළේ පළමුවන කෘතිය ද, ‘කරදරකාරයන්‌ මැද සතුටින්‌ ජීවත්‌ වන්නේ කෙසේ ද? හා තවත්‌ දේශන’ සහ ‘ඇයි මට ම මෙහෙම වෙන්නෙ? හා තවත්‌ දේශන’නමි දෙවන හා තෙවන කෘති ද මීට පෙර ප්‍රකාශයට පත්‌ කළෙමු.

ඔබ දැන්‌ කියවන්නට යන්නේ චීම පොත්‌ මාලාවේ හතරවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

Why people do bad things ? – මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි?
Give it everything you’ve got – කරන දේ හොඳට කරන්න.
Happiness – සතුටින් සිටින්නේ කෙසේද?
On making a mistake – වරදක් කරන විට

පරිවර්තනය – සමරසිංහ ගුණසේකර

Weight 0.155 kg
Dimensions 14.7 × 21.7 × 0.6 cm