මරණයෙන් පසුව අපිට සිදුවන්නේ කුමක්ද? හා නැවත ඉපදීම පිළබඳ තවත් දේශන
අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බුහ්මවංසෝ මහ තෙරැන් වහන්සේගේ දේශන කිහිපයක් සිංහල පරිවර්තන ඇතුළත් “සිනාසෙන සුදු හාමුදුරුවෝ අපිට පෙනුණ හැටි නම් මෙම පොත් පෙළේ පළමුවන කෘතිය ද, ‘කරදරකාරයන් මැද සතුටින් පීවත් වන්නේ කෙසේ ද? හා තවත් දේශන සහ ඇයි මට ම මෙහෙම වෙන්නෙ? හා තවත් දේශන නමි දෙවන හා තෙවන කෘති ද, මිනිසුන් නරක වැඩ කරන්නේ ඇයි? සහ තවත් දේශන නම් සිව්වන කෘතිය මීට පෙර ප්රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ පස්වැනි කෘතියයි. මෙම කෘතියෙහි
උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන ද, නැවත ඉපදීම පිළිබඳව
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ගේ පරියේෂණ කෘතියකින් උපුටා ගත් ඉතා දුර්ලභ ගණයේ
පර්යේෂණ අනාවරණයක් ද අඩංගු වෙයි.
What happens after death? – අපේ මරණයෙන් පසුව අපට සිදුවන්බනේ කුමක්ද?
Reincarnation – නැවන ඉපදීම ගැන විමසා බැලීමක්
The process of rebirth – නැවත ඉපදීමේ ක්රියාවලිය
පරිවර්තනය – සමරසිංහ ගුණසේකර