Jeewithaye Abhiyogawalata Sathuten Muhuna Dena Hati

Availability: In Stock

රු250.00 රු225.00

Jeewithaye Abhiyogawalata Sathutin Muhunadena Hati

Compare

අප විසිස්‌ සිනාසෙන සුදු හාමුදුරුවන්, නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන්‌ වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත්‌ ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ’ නමි මෙම පොත්‌ පෙළේ, මින්‌ පෙර පළවූ කෘති අටකි. ඉන්‌ බොහොමයක්‌ මේ වන විට ඔබ කියවා ඇති බැවි නිසැක ය.

ඔබ දැන්‌ කියවන්නට යන්නේ චීම පොත්‌ මාලාවේ නමවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වනන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

This too will pass – මෙය ද ගෙවී අවසන් වනු ඇත.

Facing life’s challenges  – ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි.

Buddhism in the business world – වැදගත්ම වෙලාව, වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක්‍රියාව

Weight 0.15 kg
Dimensions 14.7 × 21 × 0.6 cm