අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදුහාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘතී හතකි. ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැකය.
ඔබ දැන් කිවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
How to overcome depressive – කිසිම දෙයකට කලකිරෙන්න එපා.
Ethic in none – ethical world – අපට විනරක් ගුණධර්ම රකින්න පුළුවන්ද?
How to die well by living well යහතින් ජීවන් වුණොන් මරණයද යහපත්.
13th Friday – 13වන සිකුරාදා ඔබටත් අසුභද?
පරිවර්තනය – සමරසිංහ ගුණසේකර