අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහ තෙරැන් පිළිබඳ හැඳින්වීමක්, ඇගයීමක් හා උන්වහන්සේ ගේ දේශන හතරක සිංහල පරවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි’ කෘතිය මීට පෙර ප්රකාශයට පත් කළෙමු.
ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දෙවනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වනන්සේ ගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, ‘උන්වහන්සේ අපට පිහිට වූ හැටි’ නමි ලිපිය ද අඩංගු වේ.
Dealing with difficult people – කරදරකාරයින් මැද සතුටින් ජීවත්වන්නේ කෙසේද ?
Winning and Losing – ජයග්රහණය කිරීම සහ පරාජය වීම.
Gossip – ඔපාදූප
Jealousy – ඉරිසියාව
පරිවර්තනය – සමරසිංහ ගුණසේකර