අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදුහාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘතී පහම මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැකය.
ඔබ දැන් කිවන්නට යන්නේ එම පොත් මාලාවේ සයවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.
Only the body is sick – කය ලෙඩ වුනත් සිත ලෙඩ කරගන්න එපා.
Don’t rush to your grave – ඇයි ? මේ තරම් හදිසියක් ඇයි? මේ තරම් තදියමක්.
Anger and Forgiveness – තරහ යෑම, තරහ මැඩලීම හා සමාව දීම.
How to live in the present moment – අතීත සිරගෙයින් මදී. අනාගත සිහිනයෙන් අවදිවීමේ මොහොත සිහියෙන් ජීවත් වන හැටි.
පරිවර්තනය – සමරසිංහ ගුණසේකර