Ai Mata Mehema Wenne

Reference:
Availability: In Stock

රු250.00 රු225.00

Ai Matama Mehema Wenne

Compare

අප විසින්‌ සිනාසෙන සුදු හාමුදුරුවන්‌ නමින්‌ හඳුන්වනු ලබන අජාන්‌ බ්‍රහ්මවංසෝ මහ තෙරුන්‌ වහන්සේ ගේ දේශන කිහිපයක සිංහල පරිවර්තන ඇතුළත්‌ සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි’ නමි මෙම පොත්‌ පෙළේ පළමුවන කෘතිය ද, ‘කරදරකාරයන්‌ මැද සතුටින්‌ ජීවත්‌ වන්නේ කෙසේ ද? හා තවත්‌ දේශන නමි දෙවන කෘතිය ද මීට පෙර ප්‍රකාශයට පත් කළෙමු.

ඔබ දැන්‌ කියවන්නට යන්නේ එම පොත්‌ මාලාවේ තුන්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශන හතරෙහි සිංහල පරිවර්තන ද, මේ පොත අලුතෙන් කියවන පාඨකයන් සඳහා උන්වහන්සේ පිළිබඳ කෙටි සටහනක්‌ ද අඩංගු වෙයි.

Why me – ඇයි මට ම මෙහෙම වෙන්නෙ?
Buddhism and the body – බුද්ධාගම හා ශරීරය
How to be positive – සුභවාදී වෙන්නේ කෙසේ ද?
No Fear – බය වන්නේ කුමකට ද?

 

පරිවර්තනය –  සමරසිංහ ගුණසේකර

Weight 0.18 kg
Dimensions 14.5 × 21.7 × 0.9 cm