Wahana

Availability: In Stock

රු480.00 රු432.00

වාහන

Author : Chammi Iresha Karaputugala
ISBN : 9786245045129

Compare

වයස අවුරුදු 5 – 7 ත් අතර දරුවන්ට

නිර්ප්‍රබන්ධ පොත් පෙළ  – 02

වාහන

ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

කතාව – චම්මි ඉරේෂා කරපුටුගල

චිත්‍ර – බිමේෂා ඔබේසේකර

Weight 0.095 kg
Dimensions 28 × 21 × 0.2 cm
Author

Publisher

IBMC Publications

Type

Nonfiction Books