Ali Thotilla

Availability: In Stock

රු800.00

ලොකු පොත් – අලි තොටිල්ල

කතෘ – චම්මි ඉරේෂා කරපුටුගල

චිත්‍ර්‍ර – සුදම්මි ප්‍ර්‍රතාපසිංහ

ISBN – 978-624-5597-43-7

Compare

Big Book – Ali Thotilla

එලි පුංචි අලි පැටික්කියක්. දවසක් අම්මා එක්ක ගමක් බලන්න ගියා. එහි දී එලි දකිනවා ලස්සනම ලස්සන නැලවිලි ගීයක් ගයමින් තොටිල්ලක බබෙක් නැළවෙනවා.

ඉතින් එලීටත් මේ විදිහට තොටිල්ලක නැළවෙන්න ඕන වෙනවා. ඊට පස්සේ මොකද වුනේ කියලා දැනගන්න නම් කතාව කියවන්නම වෙනවා.

Weight 0.24 kg
Dimensions 42 × 29.7 × .4 cm
Publisher

IBMC Publications

Type

Big Books