පෙර කියවීමේ අභ්‍යාස දරුවාගේ පරිණතිය අනුව ක්‍රම ක්‍රමයෙන් දියුණු කළ යුතු ය. වයස අවුරුදු 3 – 4ත් දරුවන්ට ගැළපෙන ලෙස පින්තූර ඇසුරෙන් සුකසු පෙර කියවීමේ පළමු පොත පරීශිලනය කල දරුවාට දෙවන පියවර ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.
| Weight | 0.16 kg |
|---|---|
| Dimensions | 28 × 20 × 0.3 cm |
| Author | |
| Publisher | IBMC Publications |
| Type | Workbook |




