Lama Arakshawa Saha Achara Widhi- set

Availability: Out Stock

රු2,580.00

ළමා ආරක්ෂාව සහ ආචාර විධි පොත් කට්ටලය

Out of stock

Compare

“ලස්සන මල් පැළවලට අපි හරි ම ආදරෙයි,
ඒ්ත් සමහරවිට ඒ්වායේ කටු තිබෙන්නට පුළුවන්
ඒ්වායේ ලස්සන බලලා අල්ලන්න යන්න ඒපා”

‘ළමා ආරක්ෂාව සහ ආචාර විධි’ පොත් පෙළින් උපුටා ගත් පද කිහිපයකි.
අවුරුදු 7-12 අතර පොඩිත්තන්ට තම ආරක්ෂාව සහ ආචාර විධි ස්වයංව වර්ධනය කර ගැනීමට සකසා ඇති පොත් පෙළක පරිවර්තනයකි. පොත් 8කින් සමන්විත මෙම පොත් පෙළ කතුවරිය විසින් ආකර්ෂණීය ලෙස පොඩිත්තන් වෙනුවෙන් පෙළ ගස්වා ඇත. පොඩිත්තන්ගේ පුංචි පුස්තකාලයට අවශ්ය ම පොත් ‌පෙළකි.

අනතුරුවලින් ඈත් වී සිටීමෙන් මා සැමවිට ම ආරක්ෂා වෙනවා.
අන් අය සමග වැඩ කිරීමේ දීය හොඳ ආචාර විධි අනුගමනය කරමු. 

Weight 2 kg